(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
පිලියන්දල කොට්ටාව මාර්ගයේ මාම්පේ ප්‍රදේශයේ මෝටර් රථයක් හා වෑන් රථයක් ගැටීමෙන් පියා මිය ගොස්, මව, දියණිය සහ කුඩා දරුවකු බරපතල තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි පිලියන්දල පොලිසිය කියයි.
අනතුරින් මිය ගොස් ඇත්තේ ගල්කිස්ස ගාලුපාර පදිංචිව සිටි ඉරෝෂණ පෙරේරා නමැති 47 හැවිරිදි ව්‍යාපාරිකයෙකි.
කතරගම වන්දනාවේ ගොස් නිවස බලා එමින් සිටි එකම පවුලේ සාමාජිකයන් පිරිසක් රැගත් මෝටර් රථයක් මිරිස්වත්ත දෙස සිට කොට්ටාව දෙසට ධාවනය වූ වෑන් රථයක හැපී මෙම අනතුර සිදුව ඇතැයි පොලිසිය පවසයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd