(සරත් නිශ්ශංක)
මින්නේරිය සිපිපුර ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් තිස්පස් හැවිරිදි පුද්ගලයකු මිය ගොස් ඇතිබව මින්නේරිය පොලිසිය කියයි .
මියගොස් ඇත්තේ මින්නේරිය වෝටවාඩිය ගම්මානයේ පදිංචි අයකි.
මින්නේරිය සිපිපුර සිට ගිරිතලේ දෙසට ඔහු පුද්ගලයා යතුරු පැදියෙන් ගමන් ගත් දී පිටුපසින් පැමිණි ලොරිය හැපීමෙන් මෙම අනතුර සිදු වී තිබේ.
ලොරියේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd