බිමල් ශ්‍යාමන් ජයසිංහ
ත්‍රීරෝද රථයක් රෝද දෙකකින් පදවා 18 හැවිරිදි තරුණයකුට තුවාල සිදුකළ 17 හැවිරිදි පාසල් සිසුවකු අත්අඩංගුවට ගෙන පානදුර අධිකරණය වෙත ඉදිරිපත් කිරිමෙන් පසුව ලබන මස 19 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මහෙස්ත්‍රාත් අමිල ආරියරත්න මහතා නියෝග කළේය.
මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණේ පානදුර ප්‍රදේශයේ පාසලක 11 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන පානදුර මාලමුල්ල පදිංචි තරුණයෙකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd