IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


රිදි කිලෝ 30 කටුනායකින් අල්ලයි

ඩුබායි සිට ශ්‍රී ලංකාවට රැගෙන ආ රුපියල්  ලක්ෂයක් 27ක් පමණ වටිනා රිදී කිලෝ ග්‍රෑම් 30 ක් ඊයේ (26) සවස කටුනායක ගුවන් තොටුපලේදී ශ්‍රී ලංකා රේගුව විසින් අත්අඩංගුවට ගත් බැව රේගු මාධ්‍ය ප්‍රකාශක ධර්මසේන  කහදව මහතා පැවසීය.

     කුරුණෑගල මාවතගම ප්‍රදේශයේ පදිංචි 39 හැවිරිදි පුද්ගලයකු මෙම රිදී තොගය සිය ගමන් මල්ලේ සගවා ගෙන ලංකාවට පැමිණ ඇත.

  මොහු ඊයේ (26) දින සවස 2.30 ට පමණ ඩුබායි සිට පැමිණි ප්ලයි ඩුබායි ගුවන් සේවයේ එෆ් ඉසෙඩ් - 557 දරණ යානයෙන් පැමිණ ඇතැයි වාර්තා වේ.

   මොහු මෙම රිදී තොගය ගුවන් තොටුපළ කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති ග්‍රීන්  චැනල් ඔස්සේ ගුවන් තොටුපලින් පිටතට ගෙන යාමට සූදානම් වන විට , රේගුවේ නිලධාරිහු ඔහු අත් අඩංගුවට ගෙන තිබේ.

                         

 



අදහස් (0)

රිදි කිලෝ 30 කටුනායකින් අල්ලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 438 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 245 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1032 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site