(අප්සරා යොසිත් විජේසූරිය)
රත්නපුර ප්‍රාදේශීය සභාවේ 2021 වාර්ෂික අයවැය ලේඛනය වැඩි ඡන්ද 09කින් අද (13) සභා සම්මතවිය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙහි බලය පවතින රත්නපුර ප්‍රාදේශීය සභාවේ සභාපති සුදත් දිසානායක මහතා ඇතුළු සමස්ත සභික සංඛ්‍යාව 36 කි.
සභාපතිවරයා විසින් 2021 අයවැය ලේඛනය සභාවට ඉදිරිපත් කළ පසුව සභාවට පැමිණ සිටි සභිකයන් 33 න් අයවැයට පක්‍ෂව ඡන්ද 20 ක්ද, අයවැයට විරුද්ධව ඡන්ද 11 ක්ද ලැබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd