
( සමිපත් ප්‍රියනන්දන )
කොරෝනා වෛරස අාසාදනය වි ඇති පුද්ගලයන් දස දෙනෙකු හදුනා ගැනිමත් සමග රත්නපුර ගොඩිගමුව ග්‍රාමසේවා වසම තුල සංචරණ සිමා කර ඇතැයි පොලිසිය පවසයි.
එම කොරෝනා වෛරස අාසාදනය වි ඇති අයගේ පළමු ආශ්‍රිතයින් ලෙස හදුනාගෙන ඇති පවුල් විසි අටක සාමාජිකයින් 128 දෙනෙකු ස්වයං නිරෝධායනයට ලක් කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd