( බී.ජී.චතුරංග )
පාර්ලිමේන්තු මන්ත්‍රි චන්දිම ගමගේ මහතාගේ මැරයන් පිරිසක් පසුගිය දා කැකිරාව නගරයේ දී රජරට විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසකට පහර දුන්නැයි ඊට විරෝධය පළ කරමින් එම විශ්ව විද්‍යාලයේ සිසු පිරිසක් අද (25) කැකිරාව නගරයේ දී උද්ඝෝෂණයක් කළහ.
ඊට ලංකා ගුරු සංගමයේ සාමාජිකයෝ පිරිසක් ද සහභාගී වූහ.
ඉකුක් 20 වැනි දා ‘වැඩසටහන් දහස‘ මැයෙන් ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනක් කැකිරාව නගරයේ දී පැවැත්වූ අතර එහි සිටි රජරට විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසකට චන්දිම ගමගේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරයා ප්‍රහාරයක් එල්ල කළ බවත් පොලිසිය මේ වන තෙක් එම පහර දීමට සම්බන්ධ පුද්ගලයන් අත්අඩංගුවට ගෙන නැති බවත් විරෝධතාකරුවෝ පවසති.




2025 දෙසැම්බර් මස 04
277
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
408
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
390
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
රජරට සිසුන්ට පහර දුන්නැයි විරෝධතා