(නාලක ජේ හෙට්ටිආරච්චි සහ සම්පත් ප්‍රියනන්දන)
ඉඹුල්පේ රත්තනගොල්ල රජයේ රක්ෂිතයේ අක්කර භාගයක කොටසක් අනවසරයෙන් එළිපෙහෙළි කළ පුද්ගලයෙකුට රුපියල් 25,000 ක දඩ මුදලක් ගෙවන ලෙස බලන්ගොඩ මහෙස්ත්‍රාත් ජයරුවන් දිසානායක මහතා අද (15) නියෝග කළේය.
ඉඹුල්පේ ගලගම ප්‍රදේශයේ පදිංචි එච්. එම්. සරත් කුමර නැමැත්තෙකුට එලෙස දඩ ගෙවිමට සිදු විය.
තවත් පුද්ගලයෙකු සමඟ මොහු රත්තනගොල්ල රජයේ රක්ෂිතයට අනවසරෙන් ඇතුළු වී රක්ෂිතය එළිපෙහෙළි කරමින් සිටියදී බලන්ගොඩ අඩවි වන නිලධාරීන් කණ්ඩායමක් අත්අඩංගුවට ගෙන මොහුන්ට එරෙහිව නඩු පවරනු ලැබූහ.
අනිත් පුද්ගලයා රෝගී තත්ත්වයක් හේතුවෙන් රෝහල් ගත කර ඇත. ඔහු ඉදිරි දිනයකදී අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව අඩවි වන නිලධාරී විජයන්ත උපුල් මහතා කීය.
2025 දෙසැම්බර් මස 18
281
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
188
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
994
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රජයේ රක්ෂිතයක් එළිපෙහළි කළ අයෙක්ට දඩ