ආර්ථික හා ප්‍රතිපත්ති සංවර්ධන රාජ්‍ය ඇමැති ජොන් සෙනෙවිරත්න මහතා සිය ධුරයේ වැඩ කටයුතු ආරම්භ කිරීම එම අමාත්‍යාංශයේ දී අද (28) සිදු කෙරිණි.
මහා සංඝරත්නයේ සෙත්පිරිත් සජ්ජායනා මැද රාජකාරි ලිපියකට අත්සන් කරමින් අමාත්‍යවරයා වැඩ ඇරැඹීය.
මුදල් අමාත්‍යාංයේ ලේකම් එස්.ආර් ආටිගල ලේකම්, අමාත්‍යාංශ නිලධාරීන් ද අමාත්‍යවරයාගේ පවුලේ ඥාතීන් පිරිසක්ද මේ අවස්ථාවට එක්ව සිටියහ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd