පිහිණුම් පුහුණුවීම් හි නිරතව සිටිය දී පිහිණුම් තටාකයේ ගිලී සිහිසුන්ව සදාකාලික රෝගී තත්වයට පත් වූ කොළඹ රාජකීය විදුහලේ සසංග ජගත් අල්විස් සිසුවාට සහ පවුලේ සාමාජිකයන්ට නිවසක් ලබා දීම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (31) අරලියගහ මන්දිරයේ දී සිදු කැරිණි.
මරදාන සුලෝහිතපුර නිවාස සංකීරණයේ රුපියල් ලක්ෂ 35 ක් වටිනා නිවස නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ මැදිහත්වීමෙන් ලබා දී ඇත.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd