රංගන ශිල්පිනී අනුෂා සොනාලි මහත්මියට නිවසක් පිරිනැමීම අද (3) බත්තරමුල්ල සෙත්සිරිපායේ පිහිටි නිවාස, ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ දී සිදුකෙරිණි.
විසිදැල, හඬන කිංකිණි, භව සසර, සුන්දර වරද වැනි චිත්‍රපට මෙන්ම කලා නිර්මාණ රැසකට දායක ඇය දායක වී තිබේ.
1995 වසරේදී නැගී එන නිළිය ලෙස සරසවි සම්මානය මෙන්ම සම්මාන රැසක් ඇය හිමිකර ගෙන සිටීන්නීය.
අඟුලාන " සයුරුපුර" නිවාස යෝජනා ක්‍රමයෙන් ලක්ෂ 30 පමණ වටිනා නිවසට අදාළ ලිපි ලේඛන නිවාස, ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා විසින් පිරිනැමීම සිදුකෙරිණි.
(ඡායාරූප - චතුර එස් .කොඩිකාර)




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් ඕක අරගෙන පසුව ඕකේ අඩුපාඩු කියමින් දුන්න අයවලුන්ට ගරහන්නේ නැතිව දේශපාලන්යෙන් තොරව ජීවත් වන්න