( රොමේෂ් මධුෂංඛ)
යුද සමයේදී අතුරුදහන් වූවන් වෙනුවෙන් විසඳුම් ඉල්ලා මුලතිව්හිදි ආරම්භ කර ඇති සත්‍යග්‍රහයට දින 500 ක් පිරුණද රජයෙන් මෙතෙක් විසඳුමක් නොමැති බව කියමින් එම වැසියන් මුලතිව්හිදී විරෝධතාවක් සංවිධානය කර තිබුණි.
මුලතිව් දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඉදිරිපිට හා මුලතිව් ආරක්ෂ සේනා මූලස්ථානය ඉදිරිපිටදී මෙම විරෝධතාවය සංවිධානය කොට තිබුනේ යුද සමයේදී අතුරුදහන් වූවන්ගේ ඥාතීන්ගේ සංගමය විසිනි.
විරෝධතාවයට එක්වූ අතුරුදන් වූවන්ගේ ඥාතීහු සඳහන් කළේ
‘යුද්දය අවසන් වී වසර 9 ක් ගත වී ඇතත් මේ දක්වා යුද සමයේදී අතුරුදහන් වූ සිය දරු මුණුබුරන් සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් නොමැති අතරම ඒ වෙනුවෙන් විසඳුමක් ලබා දීමට පැවති රජයන්ට මේන්ම වත්මන් රජයටද නොහැකි වී ඇති බවයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd