IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


යතුරු පැදි අනතුරකින් තුවාලකරු රෝහලට

සඳලංකාව - හේමලතා ඩී හේවගේ                                                

කුරුණෑගල - මීගමුව ප්‍රධාන මාර්ගයේ  සිංග්ගක්කුලිය ප්‍රදේශයේදී අද 10 උදෑසන හතයි හතලිස් පහට  පමණ මාර්ගයේ  නවතා තිබූ  බස්රථයක පිටුපසින් පැමිණි යතුරුපැදියක්  හැපිමෙන් යතුරුපැදිකරු තුවාල ලබා දංකොටුව දිසා රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව මීගමුව මූලික රෝහලට මාරුකර යවා ඇති බව දංකොටුව පොලීසිය කියයි.

අනතුරෙන් යතුරුපැදිය බස් රථයේ පිටුපස පෙදෙසේ හැපී  ඇතුලට ගොස් තිබූ ඇති අයුරුයි.

 දංකොටුව පොලීසිය අනතුර සම්බන්ධව වැඩිදුර පරීක්ෂණ පවත්වයි.



අදහස් (1)

යතුරු පැදි අනතුරකින් තුවාලකරු රෝහලට

sasath Saturday, 11 November 2017 08:21 AM

ඔබගේ වේගය මරුවා කැදවයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 244 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 177 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 984 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site