(පද්මා කුමාරී කංකානම්ගේ )
කල්පිටිය පාලවිය ප්‍රධාන මාර්ගයේ, පාලකුඩාව ප්‍රදේශයේ දී යතුරු පැදියක ගැටීමෙන් 58 හැවිරිදී අවිවාහක කාන්තාවක් අද (27) දහවල් මිය ගොස් ඇතැයි කල්පිටිය පොලිසිය පවසයි.
මෙසේ මිය ගොස් ඇත්තේ තලවිල අලුත් කොළණිය පදිංචිව සිටි සුනිලාවතී දෙල්ගොඩ නම් සාම විනිසුරුවරියකි.
කල්පිටිය නගරයේ පැවැත්වෙන දානම පිංකමක් සදහා, පළතුරු රැගෙන විත්,බස් රථයට එය දීමට උත්සහ ගනිද්දී, පිටු පසින් පැමිණි යතුරු පැදියේ ගැටී ඇතැ යි පොලිසිය පවසයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd