IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


මහ වැස්සෙන් මොරටුවේ නිවාස 926 ක් ආපදාවට


 
රේඛා තරංගනී ෆොන්සේකා
 
මේ දිනවල පවතින වැසි සහිත කාලගුණික තත්වය හේතුවෙන් ඇතිවු ජල ගැල්මෙන් මොරටුවේ ආපදාවට පත් වු නිවාස සංඛ්‍යාව 926 දක්වා ඉහළ ගොස් එක් පුද්ගලයෙක් මියගොස් ඇති බව මොරටුව ප්‍රාදේශීය ලේකම් නිමාලි කරුණාරත්න මහත්මිය පවසයි.


ග්‍රාමසේවා වසම් 12 ක නිවාස මෙසේ ජලයෙන් යට වී ඇති බව සඳහන් කරන ඒ මහත්මිය වලිප්පුව වැළදුණු  රෝගී‍යකු වතුරට වැටීමෙන් මියගොස් ඇති බවද පැවසුවාය.


වැසිබර කාලගුණික තත්වය හමුවේ වැසි ජලය බැස නොයන තත්වයක් හේතුවෙන් නිවාස ජලයෙක් යට වුවද මේ වනවිට ජලය බැස යන තත්වයක් ඇති බවයි.


මොරටුව, තෙලවල, බොරැපන, මෝල්පේ, කටුබැද්ද, කොරළවැල්ල උතුර සහ බටහිර,විල්ලෝරාවත්ත නැගෙනහිර,බටහිර, මොරටුවැල්ල, ඉඩම යන වසම්වල ජනතාව ආපදාවට ලක්වී ඇත.


 



අදහස් (0)

මහ වැස්සෙන් මොරටුවේ නිවාස 926 ක් ආපදාවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 63 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 723 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 344 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site