ගාල්ල මැලෑගොඩ මහමෙව්නාව භාවනා අසපුවේ ඉදිකළ සිරි ශාක්‍යපුත්‍ර මහා කස්සප මහ සෑ රදුන් බුදු සසුනට පූජා කිරීමේ පුණ්‍යොත්සවය 11 වැනි සෙනසුරාදා පස්වරු 4ට මහමෙව්නාව භාවනා අසපුවේ නිර්මාතෘ කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන්ගේ අතින් සිදුකිරීමට නියමිතය.
සිරි කාශ්‍යප මහා සෑ වන්දනාවක්ද එදින සවස පැවැත්වේ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd