(සිරංගිකා ලොකුකරවිට)
පවතින වර්ෂාවත් සමඟ ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 07ක ග්‍රාම නිලධාරී වසම් 36ක සාමාජිකයින් 861 දෙනකු පීඩාවට පත්ව ඇති බව දිස්ත්‍රික් ආපදා කළමණාකරණ ඒකකය සඳහන් කරයි.
පීඩාවට පත්වූ පවුල් සංඛ්‍යාව 293 කි.
පුර්ණ ලෙස හානි වූ නිවාස සංඛ්‍යාව 05කි. අර්ධ හානි නිවාස 41ක් වන අතර ව්‍යාපාරික ස්ථාන එකක් හානියට පත්ව ඇති බව වාර්තා වේ. වැඩි ප්‍රමාණයක් හානි සිදුවි ඇත්තේ පොල් අතු මෝදර ගඟ පිටාර ගැලීම හේතුවෙනි.
පීඩාවට පත්වූ ජනතාවට අවශ්‍ය සහන සේවා කටයුතු කඩිනමින් සැපයූ බව ද දිස්ත්‍රික් ආපදා කළමණාකරන ඒකකය සඳහන් කරයි.
2025 දෙසැම්බර් මස 18
612
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
296
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1095
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මහවැස්සෙන් ගාල්ලේ පවුල් 293 ක් අවතැන්