( මොහොමඩ් ආසික්)
කටුගස්තොට නවයාලතැන්න ප්‍රදේශයේ දී මහවැලි ගඟේ පාවී ආ පිරිමි මළ සිරුරක් අද (13) සොයා ගත් බව පොලිසිය පවසයි.
මෙම පුද්ගලයාට වයස අවුරුදු 60 -65 ත් අතර පෙනුමක් ඇති අතර හිස කෙස් සුදු වී අඩු වි ඇත. මිය යන විට ඔහු ඇද සිට ඇත්තේ නිල් ඉරි සහිත කමිසයකි.
මෙම පුද්ගලයා දින කිහිපයකට පෙර මිය යන්නට ඇතැයි පොලීසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd