IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


මහකුඹුක්කඩවල නාකැලේ රක්ෂිතයේ ගින්නක්

(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
 
මහකුඹුක්කඩවල නාකැලේ රක්ෂිතයේ අද (15) සවස ගින්නක් හටගෙන ඇති බව පුත්තලම ආපදා කළමනාකරණ ඒකකය පැවසීය.
 
ගිනි ගැනීමෙන් රක්ෂිතයේ අක්කර 35 කට ආසන්න භූමි ප්‍රදේශයක් සම්පුර්ණයෙන්ම විනාශ වී ඇති බවද එම ඒකකය පවසයි.
 
නාකැලේ රක්ෂිතය මහකුඹුක්කඩවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත්  අක්කර 200 කින් සමන්විත ස්භාවික වනාන්තරයකි.
 
කිසියම් පුද්ගලයෙකු රක්ෂිතය ආසන්නයේ  පිහිටි කුඹුරු යායට ගිනි තැබීමේන් පසු එම ගින්න රක්ෂිතය දෙසට පැතිරි ගොස් ඇති බව පුත්තලම ආපදා කළමනාකරණ ඒකකය පැවසීය.
 
පුත්තලම තබ්බෝව 143 වන යුද හමුදා බල සේනාවේ නිලධාරීන් ප්‍රදේශවාසීන් සමඟ එක්ව ගින්න නිවා දැමීමට කටයුතු කළ බව ආපදා කළමනාකරණ ඒකකය කියයි.



අදහස් (0)

මහකුඹුක්කඩවල නාකැලේ රක්ෂිතයේ ගින්නක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 468 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 251 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1043 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site