(එම්. කේ. නන්දසේන)
තිස්සමහාරාම සිතුල්පව්ව මාර්ගයේ අලිවල ප්‍රදේශයේදී මුව මස් කිලෝ එකක් සමඟ වනජීවී නිලධාරීන් අත්අඩංගුවට ගත් සැකකරුවෙකු තිස්සමහාරාම අධිකරණය හමුවට පැමිණවීමෙන් පසු රුපියල් 20,000ක දඩ මුදලක් ගෙවන ලෙස දිසාවිනිසුරු හා මහෙස්ත්‍රාත් කාංචනමාලි සුසන්තා ගුණසේකර මහත්මිය අද(08) නියෝග කළාය.
මෙසේ දඩ මුදල් නියම වූවේ යෝධකණ්ඩිය ප්‍රදේශයේ පදිංචි ඩී. ජී. නිමල් සමරසේකර නැමැති අයෙකුටය.
වනජීවී නිලධාරීන් ලද ඔත්තුවක් මත පලටුපාන සහ බැඹව වනජීවී කාර්යාල දෙකෙහි නිලධාරීන් එක්ව කළ වැටලීමකදී මෙම පුද්ගලයා මුවමස් සමඟ අත්අඩංගුවට ගෙනතිබිණි.
සැකකරුගේ නිවසේ දී පැවැත්වෙන සාදයක් සඳහා මෙම මස් රැගෙන ආ බවට ඔහු පාපොච්චාරණය කර ඇත.
2025 දෙසැම්බර් මස 04
53
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
346
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
362
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
මුව මස් ළග තබාගත් අයකුට 20,000ක දඩයක්