(සනත් ගමගේ)
හම්බන්තොට කැටන්වැව ප්‍රදේශයේ නිවසක තිබී මුව මස් කිලෝ 10 ක් සමඟ පුද්ගලයෙකු අද(04) අත්අඩංගුවට ගත් බව හම්බන්තොට වනජීවි කාර්යාලයේ නිලධාරීහු පවසති.
හම්බන්තොට පන්වැව පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් සමඟ එම ප්‍රදේශයේ කළ සෝදිසි මෙහෙයුමක දී අදාළ නිවස පරීක්ෂා කිරීමේ දි මුව මස් හමු වී ඇත.
මෙම මස් අද දඩයම් කරනු ලැබූ මුවකුගේ මස් බවද වනජීවී නිලධාරීහු කියති.
අත් අඩංගුවට ගත් සැකකරු (04) හම්බන්තොට මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd