IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


මුල් මාස හයේ දුම්රිය අනතුරු වලින් 246 ක් මරුට

(සුජිත් හෙවාජුලිගේ)


මේ වස‍රේ මුල් මාස හයේ දී සිදුවු දුම්රිය අනතුරුවලින්  246 දෙනෙකු මියගොස් ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.


දුම්රිය දෙපාර්තමේන්තු වාර්තා පෙන්වා දෙන අන්දමට විවිධ දුම්රිය අනතුරුඉ වලින් ගිය වසරේදී (2017) මියගොස් ඇති සංඛ්‍යාව 517 කි. මින් 28 දෙනකු මියගොස් ඇත්තේ දුම්රිය මාර්ගයන් හි ජංගම දුරකතන පාවිච්චි කරමින් ගමන් කිරීම නිසා යැයි දුම්රිය දෙපාර්තමේන්තු නිලධාරියෙක් පැවසීය.


විවිධ අනතුරු වලින් 2016 වර්ෂයෙදී  405 දෙනෙකු ද 2015 වර්ෂයේදී 396 දෙනෙකු හා 2014 වර්ෂායේ දී 305 දෙනෙකු ද මියගොස් තිබෙන බව දෙපාර්තමේන්තුව පවසයි.



අදහස් (0)

මුල් මාස හයේ දුම්රිය අනතුරු වලින් 246 ක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 21 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 118 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 922 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site