වැට් බද්ධ නිසා පාන් හැර අනිකුත් නිෂ්පාදන ද්‍රව්‍ය (බනිස් වර්ග) ආදියේ මිල රුපියල් 5 කින් වැඩි වුවත් කිසිම විටෙක අලෙවිය අඩු නොවූ බවත් මෙහි පහර වැදී ඇත්තේ පාරිභෝගිකයාට බව බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන මහතා කියයි.
බේකෙරි නිෂ්පාදන වල මිල ඉහළ නැංවූවත් එය අලෙවියට බලපා නැති බව ඔහු කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd