(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
රුපියල් මිලියන තුනකට අධික වටිනාකමින් යුතු හොරොයින් මත්කුඩු තොගයක් සමඟ ‘දෙහිවල මල් තුෂාර’ නමැත්තා දෙහිවල ඇලන්වීදියේදී අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස කොට්ඨාස දූෂණ මර්දන අංශය කියයි.
එම පුද්ගලයා සතුව මත්කුඩු ග්‍රෑම් 250 තිබී හමු වූ බව පොලිසිය කියයි.
සැකකරු දෙහිවල පදිංචි 47 හැවිරිදි පුද්ගලයෙකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd