(රොමේෂ් මධුෂංඛ) 

මුලතිව් කොලොන්නගර් ප්‍රදේශයේ පැල්පත් නිවසක තිබී කාන්තාවකගේ මළ සිරුරක් සොයා ගත් බව මුලතිව් පොලීසිය පවසයි.
මෙසේ මියගිය කාන්තාව 37 හැවිරිදි තමිල්චෙල්වම් ඥානේස්වරී  බවට හදුනාගෙන  ඇත.