(රොමේෂ් මධුෂංඛ)
මුලතිව් දිස්ත්‍රික්කයේ දුෂ්කර පාසල් හා දුෂ්කර ගම්මානයන්හි තොරාගත් අඩු ආදායම්ලාභී පවුල්හි අධ්‍යාපනය හදාරන දරුදැරියන් 100 දෙනෙකුට පාපැදි බෙදා දීමේ උත්සවයක් අද (25) මුලතිව්හි පැවත්වුණී.
උතුරු පලාත් සභාවේ දෙමළ ජාතික සන්ධානයේ පලාත්සභා මන්ත්‍රී ටී.රවිකරන් මහතාගේ මැදිහත් වීම මත දෙස් විදෙස් ධානපතියන්ගේ මුදල් ප්‍රතිපාදන අනුව ටී.රවිකරන් මහතාගේ මුලතිව් දිස්ත්‍රීක් කාර්යාලයේදී මෙම පාපැදි බෙදා දීම සිදු කළේය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd