( ඩී.කේ.රත්න)
බණ්ඩාරවෙල නගරයේ ධර්මවිජය මාවතේ ධර්මවිජය පිරිවෙන අසල කහඉර මාරුවෙමින් සිටි කාන්තාවක් ත්රීරෝද රථයක හැපීමෙන් එම ස්ථානයේදීම මිය ගොස් ඇතයි බණ්ඩාරවෙල පොලීසිය පවසයි.
බණ්ඩාරවෙල ඉණිකම්බැද්ද පන්විලකදුර පදිංචි චන්ද්‍රිකා විජේරත්න නැමති 37 හැවිරිදි කාන්තාවක් මෙම අනතුරින් මියගොස් තිබේ.
මෙම කාන්තාව බණ්ඩාරවෙල නගරයේ රෙදිපිළි වෙළඳසැලක සේවයේ යෙදෙන අතර මෙම වෙළඳසැලේ සිට සිය නිවසට යාම සඳහා පාර මාරුවෙමින් සිටියදී කොළඹ සිට හාලිඇල දක්වා ධාවනය වූ ත‍්‍රීරෝද රථයක හැපීමෙන් මෙම අනතුර සිදුවී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd