ඩබ් ඒ පියතිලක
මනම්පිටිය ජාතික ජලගැලුම් නිම්න පෙරණ කලාපයේ ගගේ දේවාලය ආසන්නයේ මීට දින කීපයකට පෙර මියගිය වන අලියකු (18) හමු වු බව පොලොන්නරුව වනජිවි කාර්යාලය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ වයස අවුරුදු 20-25 ක් පමණ වු වන අලියකු බවත් මෙම වන අලියා මීට දින කිපයකට පෙර මිය ගොස් ඇති අතර ගවපටිටිකරුවෙකු දැක වනජිවී නිලධාරීන්ට දැනුම් දුන් බවයි.
මෙම මිය යාමට හේතුව වන සතුන් දඩයම් කිරිමට භාවිතා කරනු ලබන වෙඩි බෙහෙත් යොදා ගෙන සාදන හක්කපටස් නැමැති බෝම්බ වර්ගය ආහාරයට ගැනීමෙන් බව පොලිසිය සැක පළ කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd