(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
පහසු ගෙවීමේ ක්‍රමයට ඉඩම් කැබලි ලබාදෙන බව පවසා පුද්ගලයන් රැසකගෙන් රුපියල් කෝටි ගණනාවක් මුදල් වංචා කිරීම සම්බන්ධයෙන් වරෙන්තු 28ක් ලබා සිටි පුද්ගලයෙකු තලවතුගොඩදී අත්අඩංගුවට ගත් බව හොරණ විශේෂ අපරාධ විමර්ශන අංශය කියයි.
වරෙන්තුකරුගේ වංචාවන්ට හසු වූ පුද්ගලයන් 16දෙනෙකු හොරණ විශේෂ අපරාධ විමර්ශන අංශයටත් පුද්ගලයන් 14දෙනෙකු හොරණ පොලිසියටත් කරන ලද පැමිණිලවලට අනුව සහ සැකකරු තලවතුගොඩ සිටින බවට ලද තොරතුරකට අනුව මොහු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
වරෙන්තුකරු 2017 සිට ඉඩම් මිලදීගැනීම හා විකිණීම යනුවෙන් කාර්යාලයක් හොරණ ගල්විදපුගොඩහි පවත්වාගෙන ගොස් ඇති බවත් ගනුදෙනුකරුවන්ගෙන් රුපියල්500,000 සිට ඔහු මුදල් ලබාගෙන ඇති බවත් පොලිසිය කියයි.
2025 දෙසැම්බර් මස 04
54
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
347
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
362
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
මුදල් වංචා සම්බන්ධයෙන් වරෙන්තු 28ක් ලැබ සිටි අයෙක් අල්ලයි