IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


මුදල් ඔට්ටුවට බුරු ගැසු 10 ක් අත්අඩංගුවට

(දයාරත්න ඇඹෝගම)

ගලෙන්බිදුණුවැව මොරගොඩ පොලිස් වසමේ මහදිවුල්වැව ප‍්‍රජා ශාලාව පසුපස කැලැයේ මුදල් ඔට්ටුවට බුරුවා ගැසු පුද්ගලයන් දස දෙනෙකු සහ රුපියල් විසිහතර දහසක මුදලක් අත් අඩංගුවට ගත්බව මොරගොඩ පොලිසිය කියයි.

මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ යකල්ල ගලෙන්බිදුණුවැව ගැටලාව සහ හබරණ ප‍්‍රදේශවල පදිංචි පුද්ගලයන් පිරිසකි.

බුරුවා ගැසිමට උපයෝගි කරගත් කාඞ් කුට්ටමක් පැදුරු කිහිපයක් සහ රුපියල් විසිහතර දහසක මුදලක්ද පොලිසිය බාරයට ගෙන ඇත.



අදහස් (0)

මුදල් ඔට්ටුවට බුරු ගැසු 10 ක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 76 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 731 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 352 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site