(නිමල් ජයරත්න)
වැලිකන්ද මදුරංගල ගම්මානයේ ගොවීහු සහ ධීවරයෝ පිරිසක් අද(04) මදුරංගල වැව අසළ උද්ඝෝෂණයක නිරත වූහ.
මදුරංගල වැව පාසි වැනි පැළෑටිවලින් පිරී තිබීම හේතුවෙන් අවශ්‍ය ජලය ප්‍රමාණයත්ව රදවා ගත නොහැකිව ඇතැයිද සිය ධීවර මෙන්ම කෘෂි කටයුතු අඩාල වී ඇතැයිද එය සාදා දෙන්නැයිද ඔවුහු කීහ.
ධීවර සහ ගොවි පවුල් 400කට ආසන්න පිරිසක් මදුරංගල වැව ආශ්‍රයෙන් වී වගාකරන බවද විරෝධතාකරුවෝ පැවැසූහ.
ඉදිරි ජනාධිපතිවරණයට පෙර වැව සාදා නොදුණහොත් කිසිවකුට ඡන්දය නොදෙන බවද ඔවුහු පැවසූහ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd