(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ නිමාලි කහවල )
විද්‍යුත් ක්‍රමයකට හෙරොයින් මත්කුඩු බෙදාහරින එකම පවුලේ මවක,පුතෙකු සහ බෑනා කෙනෙකු රුපියල් ලක්ෂ තුනකට ආසන්න වටිනාකමින් යුත් හෙරොයින් මත්කුඩු සමඟ අත්අඩංගුවට ගත් බව ඉංගිරිය පොලිසිය කියයි.
එම සැකකරුවන් සමඟ හෙරොයින් මත්කුඩු පැකට් 26 ක් , මත්කුඩු කිරීමට උපයෝගි කර ගන්නා තරාදියක් , මත්කුඩු බෙදාහැරීමට යොදා ගත් යතුරුපැදියක් හා ජංගම දුරකතන දෙකක් පොලිස් බාරයට ගෙන ඇත.
කාන්තාවක හා තරුණයකු යතුරුපැදියෙන් යමින් හෙරොයින් මත්කුඩු ජාවාරම සිදු කරන බවට ඉංගිරිය පොලිසිය සඳහන් කරයි.
2025 දෙසැම්බර් මස 18
62
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
135
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
934
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මත් කුඩු අලෙවි කළ තිදෙනෙක් පොලිස් දැලේ