මත්කුඩු සහ පෙති ද භාවිතාකරමින් බදුල්ලේ බෝගහමඩිත්තේ සංචාරක හෝටලයක සාදයක් පවත්වමින් සිරි 29 දෙනකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ රුවන් ගුණසේකර මහතා කියයි.
ඔවුන් සතුව තිබූ හෙරොයින් මිලි ග්‍රෑම් 1195, ගංජා මිලි ග්‍රෑම් 6500, මත් පෙති දෙකක්, හා හෙරොයින් මිශ්‍රකර සකස් කළ මුද්දර හයක් ද පොලිස් බාරයට ගෙන ඇත.
සැකකරුවන බලංගොඩ. බණ්ඩාරවෙල, බදුල්ල යන ප්‍රාදේශවල පදිංචිකරුවන් බව පොලිසිය සඳහන්කරයි.
COMMENTS
බාල පරපුර විනාශ කිරීමේ වගකීම බල්ලෝ මරා හෝ සල්ලි හම්බ කිරීමේ පරමාර්ථයෙන් සිටින වැඩිහිටි පරපුර භාර ගතයුතුයි.