(ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක)
නුවරඑළිය සිට රත්නපුර බලා ධාවනය කරමින් තිබූ මෝටර් රථයක් හැටන්-නෝර්වූඩ් ප්‍රධාන මාර්ගයේ, දියසිරිගම ප්‍රදේශයේදී අද(29) මාර්ගයෙන් ඉවතට බෝක්කුවක් මතට පෙරළීමෙන් එහි ගමන් කරමින් සිටි තරුණයන් තිදෙනෙකු සුළු තුවාල ලබා ඇත.
මාර්ගයේ ධාවනය කරමින් තිබූ වෙනත් වාහනයකට ඉඩ දීමට ගිය අවස්ථාවේ ප්‍රදේශයට පවතින වර්ෂා සහිත කාළගුණයත් සමග මෝටර් රථය මාර්ගයෙන් ඉවතට ලිස්සා ගොස් මෙම අනතුර සිදුවී ඇති බව අනතුර සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන නෝර්වුඩ් පොලීසිය පවසයි.



2025 දෙසැම්බර් මස 04
254
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
398
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
386
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පෙරළෙයි