(දයාරත්න ඇඹෝගම)
මත්පැන් සාදයකදි සිදුවු බහින් බස් විමක් දිග දුර ගොස් 38 හැවිරිදි පුද්ගලයකුට මුගුරකින් පහරදි ඝාතනය කල බව කියන පුද්ගලයකු අද (15) රලපනාව ජනපදයේ දි අත්අඩංගුවට ගත් බව නොච්චියාගම පොලිසිය කියයි.
මිය ගොස් ඇත්තේ නොච්චියාගම,රලපනාව ජනපදයේ පදිංචිව සිටි දුම්මලරාල මුදියන්සේලාගේ නිශ්ශංක කුමාර නවරත්න (38) නැමති පුද්ගලයෙකි.
මියගිය අයත් තවත් පිරිසකුත් නොච්චියාගම රලපනාව ප්‍රදේශයේ පිහිටි නිවසකදි අවුරුදු දා මත්පැන් සාදයක් පවත්වා ඇති බව පොලිසිය කියයි.
එහිදි සිදුදු බහින් බස් විමකින් පසුව විසිරි ගිය පිරිස යළිත් මාර්ගයේදි සිදුකර ගත් ආරවුලකදි පුද්ගලයකු විසින් මිය ගිය අයට මුගුරකින් පහරදි ඇති බවද පොලිසිය පවසයි.
සිද්ධියෙන් බරපතල තුවාල ලබා නොච්චියාගම රෝහලට ඇතුලත් කිරිමෙන් පසුව මිය ගොස් තිබේ.
2025 දෙසැම්බර් මස 04
433
1
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
455
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
412
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
මුගුරකින් පහරදී ඝාතනය කළැයි අයෙක් අත්අඩංගුවට