IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


මාඋස්සාකැලේ-කාසල්රී ජලාශවල ජල මට්ටම ඉහළට

(සුදත් එච්. එම්. හේවා )
 
මාඋස්සාකැලේ හා කාසල්රි ජලාශවල ජල මට්ටම් සීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින බව එම ජලාශ භාර නිලධාරියෙක් පැවසීය.
 
මෙම දිනවලදි මධ්‍යම කඳුකරයට විටින් විට තද වැසි පවතින බවත් එම තත්වයන් මත මෙම ජලාශවල ජල මට්ටම් මෙසේ  ඉහළ යමින් පවතින බවද එම නිලධාරියා සඳහන් කළේය.
 
පවතින වැසි තත්වයන් සමග හැටන් කොළඹ හැටන් නුවරඑළිය ප්‍රධාන මාර්ගවල විටින් විට දැඩි මීදුම් තත්වයන් පවතින බවත්, එම තත්වයන් මත මෙම මාර්ගවල විවිධ රථ වාහන අනතුරු ඇතිවීමේ අවදානමක් පවතින බැවින් සියලු රියදුරන් ඉතා කල්පනාකාරීව රථ වාහන ධාවනය කරවීමට පියවර ගත යුතු බවත් හැටන් පොලිසිය පවසයි.



අදහස් (0)

මාඋස්සාකැලේ-කාසල්රී ජලාශවල ජල මට්ටම ඉහළට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 11 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 699 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 332 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site