ආචාර්ය රාජා ධර්මපාල මහතා විසින් රචිත "භූපති දුටුගැමුණු ජනපති මහින්ද " කෘතිය දොරට වැඩීමේ උත්සවය පැපිලියාන සුනේත්‍රාදේවී මහා පිරිවෙන් විහාරස්ථානයේ දී අද (24) සවස සිදුකැරිණි.
මෙම අවස්ථාවට මහා සංඝරත්නය ද, හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පිරිසක් ද සහභාගී වූහ.
ඡායාරූප - චතුර එස් කොඩිකාර





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබ තුමා සහ ගොඨාභය කරපු කාර්ය භාරය නිසි ඇගයීමකට ලක් උනේ නැ........ කෙසේ වෙතත් යුද්දයෙන් පස්සේ සමහරු කරපු දේවල් නිසා ඔබ තුමා අපකීර්තියට පත් උනා පිටස්තර අය වගේම සමහර ඥාතීනුත් එකට වග කියන්න ඕන.........එ්දෙවල් නැවත වෙන්න දෙන්න එපා අපි තාමත් ඔබ තුමාට ගරු කරනවා ඒ අපේ රට බේරා ගත්ත නිසා
මුන්ට පිස්සුද ...එහෙම නැතිනම් මේවා දකින අපිට පිස්සුද......
පොඩි වෙනසකට තිබෙන්නේ දුටු ගැමුණුගේ කරේ සාටකය නැති එකයි.
අනේ මෙහෙමත් රටක්