(ප්‍රසන්න පත්මසිරි)
ඇකිරියන්කුඹුර මීරුහැන ගම්මානයේ බෝ අත්තකට යටවී එක්දරු පියකු මියගොස් සිටියදී අද (13) සොයාගත් බව ඇකිරියන්කුඹුර පොලීසිය කියයි.
එම අවස්ථාවේ පැවති සුළඟත් සමග මාර්ගයේ පසෙක තිබු බෝ ගසක අත්තක් මෙලෙස කඩා වැටී තිබේ.
මිය ගිය පුද්ගලයා වැටී සිටිනු දැක ගම්වාසීන් ඒ බව පොලීසියට පැමිණිලි කර ඇති අතර ගම්වාසීන් එක්ව එම පුද්ගලයා රෝහලට ගෙන ගියත් ඒ වන විටත් මියගොස් සිටි බව පොලීසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මරණය ගැන නම් කනගාටුයි. ඒත් ඉතින් යටවුණේ බෝධියක අත්තකටනේ. ඒ පින්වතා සමහර විට වෘක්ෂ දේවතාවෙක් ලෙස පහල වේවි!