(අමදෝරු අමරජීව)
සේරුනුවර පොලිස් වසමට අයත් සිත්තාරු කැලෑ ප්‍රදේශයේදී බෙහෙත් කොටන තුවක්කු 3ක් සමඟ පුද්ගලයන් තිදෙනෙකු අද (14) යුද හමුදාව කළ මෙහෙයුමකදී අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරුවන් වැඩිදුර පරීක්ෂණ සඳහා පොලිසියට භාර දී ඇතැයි යුද හමුදාව පවසයි.
අත්අඩංගුවට ගත් සැකකරුවෝ සිත්තාරු ප්‍රදේශය අවට පදිංචිකරුවෝ වෙති.
සතුන් දඩයම් කිරීම සඳහා මොවුන් මෙම බෙහෙත් කොටන තුවක්කු රැගෙන ගොස් ඇති බව පොලිසිය කියයි.
සේරුනුවර පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd