(හික්කඩුව විශේෂ - අමරසේන විතානගේ)
කුමාරකන්ද මංසන්ධියේදී අද (10) උදෑසන 6ට පමණ පෞද්ගලික බස්රථයක ගැටී කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි හික්කඩුව පොලීසිය පවසයි.
මෙම අනතුරින් මියගොස් ඇත්තේ දොඩන්දූව මොරකොළ ප්‍රදේශයේ පදිංචි කේ.පී.ඩබ්ලිව්. සීලවතී නැමැති 72 හැවිරිදි කාන්තාවකි.
බස්රථය හා එහි රියැදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර හික්කඩුව පොලිසිය වැඩිදුර පරීක්ෂණ කටයුතු සිදුකරයි
.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
බස්රථ අනතුරින් කාන්තාවක මරුට