IMG-LOGO

2025 නොවැම්බර් මස 27 වන බ්‍රහස්පතින්දා


බසයක ගැටී කාන්තාවක මරුට

(හැටන් රංජිත් රාජපක්ෂ)


හැටන් සිට මස්කෙලිය දක්වා  ධාවනය වු බස් රථයක ගැටි මානසික රෝගයෙන් පෙලෙන කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව ඇති බව නොර්වුඩ් පොලිසිය කියයි.


අද(23) පස්වරු 5ට පමණ මෙම අනතුර සිදුවී ඇත්තේ හැටන් මස්කෙලිය ප්‍රධාන මාර්ගයේ නොර්වුඩ් ගොර්ති වත්ත ප්‍රදේශයේදීය.


ධාවනය වෙමින් තිබු පෞද්ගලික බස් රථයේ ඉදිරියට මෙම රෝගි තත්ත්වයෙන් පෙලෙන කාන්තාව පැන ඇති අතර එහිදි එම කාන්තාව බස් රථයේ ඉදිරි රෝදයට යටවී එම ස්ථානයේදිම ජිවිතක්ෂයට පත් වී ඇත.


මානසික ව්‍යාධියකින් පෙලෙන මෙම කාන්තාව කිසියම් පිරිසක් විසින් දින කිහිපයකට ප්‍රථම කුඩා මස්කෙලිය ප්‍රදේශයට ගෙනවිත් අතහැර දමා ඇති අතර ඇය මාර්ගයේ ගමන් ගන්නා වාහන කිහිපයකටම ගැටිමට ගොස් බේරි ඇති බව ප්‍රදේශවාසිහු පැවසූහ.


බස් රථයේ රියදුරු නොර්වුඩ් පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන ඇති අතර අනතුර පිළිබඳ නොර්වුඩ් පොලිසිය පරික්ෂණ පවත්වයි.



අදහස් (0)

බසයක ගැටී කාන්තාවක මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 142 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 224 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1082 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site