(සම්පත් ප්‍රියනන්දන සහ නාලක ජේ. හෙට්ටිආරච්චි)
රියැදුරු බලපත්‍රයක්, වලංගු රක්ෂණ සහතිකයක් සහ ආදායම් බලපත්‍ර නොමැතිව බීමතින් යතුරුපැදියක් ධාවන කර වරදකරුවෙකු වූ පුද්ගලයකුට රුපියල් 80,000ක දඩ මුදලක් ගෙවන ලෙස බලන්ගොඩ මහේස්ත්‍රාත් ජයරුවන් දිසානායක මහතා අද (17) නියෝග කළේය.
බලන්ගොඩ කල්තොට ප්‍රදේශයේ පදිංචි පරගහතැන්නගේ ගයාන් කුමාර (31) නැමැත්තෙකුට මෙලෙස දඩ නියම විය.
කල්තොට පොලිසියේ ස්ථානාධිපතිවරයාගේ උපදෙස් පරිදි මෙම යතුරුපැදිකරු කල්තොට පොලිසියේ නිලධාරීන් විසින් පරීක්ෂා කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd