IMG-LOGO

2025 නොවැම්බර් මස 27 වන බ්‍රහස්පතින්දා


බලපත්‍ර රහිතව දැව ප්‍රවාහනය කළ පුද්ගලයකු අත්අඩංගුවට

(ලලිත් නවරත්න)
 
මාරවිල ඉහළ කටුනේරිය ප‍්‍රදේශයේ බලපත‍්‍ර රහිතව මාදම් සහ සැපතිල්ලා දැවකඳන් තොගයක් ප‍්‍රවාහනය කළ  පුද්ගලයෙකු  ලොරි රථයක් සමග අත්අඩංගුවට ගත් බව පුත්තලම දිසා නියෝජ්‍ය පොලිස්පති  කාර්යාලය පවසයි.
 
මාරවිල ප‍්‍රදේශයේ සිදුකළ සෝදිසි මෙහෙයුමක් අතරතුරදී මෙම දැව කඳන් සහ සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
 
හලාවත, මාරවිල, වෙන්නප්පුව ප‍්‍රදේශවල වඩුකර්මාන්තශාලා බහුලව ඇති අතර උත්සව සමයත් සමඟ වඩුභාණ්ඩ ඇනැවුම් සඳහා විවිධ ප‍්‍රදේශවල වනසංහාර සිදුවන බවට නියෝජ්‍ය පොලිස්පතිවරයාට තොරතුරු ලැබී ඇත.  
 
සැකකරු සමග දැවකඳන් තොගය අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.



අදහස් (0)

බලපත්‍ර රහිතව දැව ප්‍රවාහනය කළ පුද්ගලයකු අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 138 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 221 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1079 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site