(අශෝක තිලකරත්න)
ගිනි අවි අතැතිව අද සවස බෙලිඅත්තේ බෙලිගල්ල ග්‍රාමීය බැංකුවට කඩා වැදුණු කොල්ලකරුවන් දෙදෙනෙකු බැංකු සේවකයින්ට තර්ජනය කර රුපියල් ලක්ෂ පහකට ආසන්න මුදලක් කොල්ලකාපලා ගොස් ඇතැයි බෙලිඅත්ත පොලිසිය පවසයි.
කොල්ලකරුවන් දෙදෙනා මුහුණු ආවරණය කරගෙන යතුරුපැදියකින් පැමිණ ඇතැයි මූලික පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd