(අනීෂා මානගේ)
වලස්මුල්ල හොරේවෙල මහ විද්‍යලය ඉදිරිපිට වත්තක තිබූ බඹර කූඩුවක් ඇවිස්සීම නිසා පාසල් සිසුන් පස් දෙනෙකු හා පාසලේ මුරකරු තුවාල ලබා වලස්මුල්ල රෝහලට ඇතුළු කර ඇත.
අද (25) උදෑසන 6.40 ට පමණ මෙම බඹර ප්‍රහාරය එල්ල වී තිබේ
පාසල් දරුවන් බේර ගැනීමට උත්සාහ කළ පාසලේ මුරකරු මේ වනවිට අසාධ්‍ය තත්වයෙන් රෝහලේ ප්‍රතිකාර ලබයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd