(සමන් පාලිත නානායක්කාර)
නවම් පොහොය දින සිල් සමාදන‍් වී සිල් පවාරණය කර නිවෙස් බලා යමින් සිටි හපුතලේ නිකපොත අක්කර සීය ප්‍රෙද්ශයේ පදිංචි පුද්ගලයින් 14 දෙනෙකු අද (19) බඹර ප්‍රහාරයකට ලක්ව තුවාල ලබා කොස්ලන්ද රෝහලට ඇතුළත් කළ බව පොලිසිය කියයි.
තුවාල ලැබූ කාන්තාවන් සිව්දෙනෙකුගේ තත්ත්වය බරපතල බව රෝහල් ආරංචි මාර්ග පවසයි.
බඹර ප්‍රහාරයකට ලක්වූවන් අතර කුඩා ළමුන් සිව්දෙනෙකු සහ කාන්තාවන් අට දෙනෙකු සිටින බව පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd