(සමන් පාලිත)
හපුතලේ දඹේතැන්න මාවුස්සාගොල්ල විදුහලේ සිසු සිසුවියන් නවදෙනකු අද(23) බඹරු ඇනීමෙන් තුවාල ලබා හපුතලේ පංකැටිය දිසා රෝහලට ඇතුළත් කළ බව පොලීසිය කියයි.
සිසුවියන් පස්දෙනෙකු සහ සිසුන් සිව්දෙනෙකු මෙසේ තුවාල ලබා රෝහල් ගත කර ඇත.
විදුහල ආසන්නයේ වූ තේ වත්තක තිබූ බඹර කූඩුවක් ඇවිස්සීමෙන් බඹර තිබේ.
1990 ගිලන් රථ සේවය මගින් තුවාල ලැබූ සිසුන් රෝහල් කරා ගෙනවිත් ඇති බව ද පොලීසිය කියයි.
හපුතලේ පොලිසිය පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd