(රංජිත් රාජපක්ෂ)
තේ දලු නෙලමින් සිටි වතුකම්කරුවන් පිරිසකට බඹරු ඇනීමෙන් තුවාල ලැබූ වතුකම්කරු කාන්තාවන් 10 දෙනෙකු අද (30) බගවන්තලාව ප්‍රාදේශීය රෝහල වෙත ඇතුළත් කර ඇති බව රෝහලේ දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරි එ.එස්.කේ.ජයසුරිය මහතා පැවසීය.
බගවන්තලාව පොලිස් වසමට අයත් කොටියාගල තේ වත්තේ ඉහළ කොටසේ විශාල ගලක බැද තිබූ බඹර කුඩුවක් ඇවිස්සී බඹරු ඇන ඇති බව නේවාසිකව ප්‍රතිකාර ලබන වතු කම්කරු කාන්තාවන් කියා සිටියාය.
මධ්‍යම කදුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල පවතින දැඩි වියළි කාලගුණයත් සමඟ තේ වතු ආශ්‍රිත බඹර කුඩු විශාල සංඛ්‍යාවක් බැද ඇති බවත්, සුළු ශබ්දයකදී පවා බඹරුන් ඇවිස්සී බඹරු ඇනින බව කාන්තාවෝ පවසති.
2025 දෙසැම්බර් මස 04
262
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
401
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
388
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
බඹරු ඇනීමෙන් වතුකම්කරු කාන්තාවෝ 10 ක් රෝහලේ