(උපාලි ආනන්ද)
බීමත්ව රියදුරු බලපත‍්‍රය සහ ලියාපදිංචි සහතිකය නොමැතිව යතුරුපැදි ධාවනය කළ බවට අධිකරණය හමුවේ වරදකරුවන් වූ විත්තිකරුවන් දෙදෙනෙකුට මුදලින් 112,500 ක දඩයක් කැබිතිගොල්ලෑව දිසා විනිසුරු සහ මහේස්ත‍්‍රාත් මාලින්ද හර්ෂණ ද අල්විස් මහතා අද (5) නියම කළේය.
ඒ අනුව පදවිය බී එම් යූ විජෙරත්න බංඩාරට මුදලින් රුපියල් 57,500 ක දඩයක් සහ පදවිය බෝගහවැව දංගොල්ල ආදර්ශ ගම්මානය ලිපිනයේ ජී චමින්ද ගුණසිංහ යන අයට මුදලින් රුපියල් 55,000 ක ද දඩයක් නියම විය.
පදවිය පොලිසියේ රථ වාහන අංශයේ කොස්තාපල්වරුන් වන (73120) සේනාරත්න සහ (69042) කරුණාදාස යන මහත්වරුන් සැකකරුවන් අධිකණයට ඉදිරිපත් කරමින් කරුණු දැක්වීය.
පදවිය පොලිසියේ වැඩබලන ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සුමිත් ආනන්ද මහතාගේ උපදෙස් මත එම පොලිසියේ රථ වාහන අංශයේ නිළධාරීන් විසින් මෙම වැටලීම් සිදු කරනු ලැබිණි.
2025 දෙසැම්බර් මස 04
168
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
367
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
378
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
බීමත්ව බලපත් නැතිව යතුරුපැදි ධාවනය කළ දෙදෙනකුට දඩ