IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


බදුල්ලේ වෙළෙඳසල් කිහිපයක ගින්නකින් අයෙක් මරුට

( ප්‍රසන්න පත්මසිරි)

බදුල්ල නගරයේ කොකෝවත්ත වීදියේ තිබු වාහන අමතර කොටස් අලෙවි කළ තෙමහල් ගොඩනැගිලි දෙකක් අද (12)  අලුයම 1.45ට පමණ ගිනිගැනීමෙන් සම්පුර්ණයෙන්ම විනාශයට පත් වු අතර   එක් වෙළදසැලක හිමිකරුවකු ගින්නෙහි පිපිරීමකට හසුවී බරපතල තුවාල ලබා මිය ගිය බව පොලීසිය කියයි.

 බදුල්ලේ පදිංචි හේමන්ත කුරේ (46) නැමති දෙදරු පියෙකු මෙසේ මිය ගොස් තිබේ.

විශාල පිපුරුම් හඩක් සමඟ ගිනි ජාලාවකින් වෙළදසැල් දෙක වැසී ගිය බවත් මියගිය වෙළදසැල් හිමිකරු බරපතල තුවාල සමඟ ගිනි ගනිමින් තිබු වෙළදසැල ඉදිරිපිට යතුරු පැදියක් සමග මාර්ගයේ බිම වැටී සිටියදී   බදුල්ල මහ රෝහලට ගෙන ගොස් ඇතුළත් කර ඇති බවත් අනතුරුව දැඩිසත්කාර ඒකකයට ඇතුළත් කළ පසු මිය ගොස් ඇතැයි පොලීසිය සඳහන් කළේය.



අදහස් (0)

බදුල්ලේ වෙළෙඳසල් කිහිපයක ගින්නකින් අයෙක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 363 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 218 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site